අද කැබිනට් රැස්වීමේදී තෙල් මිල ගැන සාකච්ඡා කරනවා – නාමල්

0
496

ඉන්ධන මිල අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. 

“තෙල් මිල සම්බන්ධයෙන් ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් කතා කරලා තීන්දුවක් ගනී. එය වැඩි නොවුනා නම් හොඳයි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. නමුත් රටේ තියෙන තත්ත්වයත් එක්ක වැඩි කළයුතුයි කියලා ඒ අදාළ නිලධාරීන් තීන්දු කරලා තියෙනවා. ඒ අනුව ඉදිරියේදී තීන්දුවක් ගනී.”

අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පස්වරු 05ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතගේ ප්‍රදානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here