පුවත් පොලිසියට ඔත්තු දෙන අයව රකිනවා – ආචාර්ය සරත් වීරසේකර By ciawpdev - June 16, 2021 0 458 FacebookTwitterPinterestWhatsApp පොලීසිය ට අවශ්‍ය කරන රහස්‍ය තොරතුරු ලබාදෙන පුද්ගලයින්ගේ අනන්‍යතාවය කිසිදු ආකාරයකින් හෙළි නොකරන බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි. එහිදී ඔත්තු සපයන්නන්ට අවශ්‍ය පහසුකම් සපයන බවත් ඒ මහතා සඳහන් කර සිටියි.