ජුලි 01 සිට සියලුම භාණ්ඩ වල මිල ඉහළට..

0
396

ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට 15 කින් ඉහළ දැමීමට බහාලුම් ප්‍රවාහන වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

බහාලුම් ප්‍රවාහන සංගමයේ සභාපති රොෂාන් මැණික්වඩුගේ පැවසුවේ ලබන මස පළමුවැනිදා සිට එම ගාස්තු වැඩි කිරීම සිදුකරන බවයි. මේ හේතුවෙන් ආනයනයනය කෙරෙන සියලු භාණඩවල මිල ඉහළ යනු ඇති බවයි. මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ. 

එමෙන්ම ඉදිරි මාස කිහිපය තුළ ආනයන සීමා වීම නිසා සියලුම ආනයනික භාණ්ඩ තුන්ගුණයකින් පමණ මිල ඉහළ යනු ඇති. පොහොර නොමැති වීමත්, වර්සාවත් නිසා සියලු බෝගයන් හි අස්වැන්න සීමිත වීම නිසා එළවලු සහ පළතුරු මිලද කිහිපගුණයකින් ඉහළ යනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here