පුවත් ආසාදිතයින් 2400 පනී.. මරණ 59ක්…! By ciawpdev - June 16, 2021 0 390 FacebookTwitterPinterestWhatsApp ජුනි 15 වනදා කොවිඩ් මරණ 59ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.නව ක්‍රමය අනුව දිනකදී මරණ 50ක පමණ සාමාන්‍යයක් පසුගිය දින තුනේදි පැවතී ඇති බව පෙනී යයි..