Wednesday, September 25, 2024

වික්ටෝරියා වේල්ල හෙල්ලෙයි…

වික්ටෝරියා වේල්ල ආශ්‍රිත කුමාරිගම ප්‍රදේශයේ මැග්නිටියුට් ඒකක 1.94 ක ප්‍රභලත්වයෙන් යුත් සුළු භූ කම්පන තත්ත්වයක් ඇති වී තිබේ.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේ, අද පස්වරු 4.39 ට පමණ එම කම්පන තත්ත්වය වාර්තා වූ බවයි.

කෙසේ වෙතත් ජනතාව ඒ පිළිබඳ අනිසි බියක් ඇති කරගත යුතු නැති බව ද ඔහු සඳහන් කළේ ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles