Wednesday, September 25, 2024

රට පුරා හදිසි සහ අහඹු PCR

කොවිඩ් වෛරසයේ සමාජ පැතිරීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සියලුම දිස්ත්‍රික්කවල අහඹු පීසීආර් පරීක්ෂණ සිදුකරන්නැයි ප්‍රාදේශිය සෞඛ්‍ය අංශවලට උපදෙස් දී තිබේ.

ඒ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද (16) අනාවරණය කළේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ, ලබන සෙනසුරාදා වනවිට වෛරසයේ සමාජය තුළ පැතිරීම පිළිබඳව අදහසක් ලබාගැනීමට හැකිවනු ඇති බවය. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles