සාමාන්‍යපෙළ දරුවන් වෙනුවෙන් ‘සිරස’ පාඩම් මාලා අරඹයි….

0
669
ඔන්ලයින් අධ්‍යාපනය සඳහා පහසුකම් නොමැති ග්‍රාමීය සිසු දරු දැරියන් වෙනුවෙන් O/L සම්මන්ත්‍රණ ආරම්භ කරන බව ‘ගම්මැද්ද’ නිවේදනය කර සිටී.

ඒ අනුව ලබන සඳුදා (21) සිට  TV1 නාලිකාව (Free-to-Air) ඔස්සේ එම සම්මන්ත්‍රණ මාලාව විකාශය කෙරෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here