ගම්පහ ඉහළට… යාපනය පහළට…

0
451

2020 වසරේ ඡන්ද හිමි නාම ලේඛනයට අනුව ගම්පහ දිස්ත්‍රික්කයට දැනට තිබෙන සංඛ්‍යාවට වඩා වැඩිපුර මන්ත්‍රීධූරයක් හිමිව තිබෙන අතර යාපනය දිස්ත්‍රික්කයට මන්ත්‍රීධූරයක් අඩු වී තිබේ.

ඒ අනුව මින් ඉදිරියට ගම්පහ දිස්ත්‍රික්කයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රිධූර සංඛ්‍යාව 18 සිට 19 දක්වා ද යාපනය දිස්ත්‍රික්කයට හමි පාර්ලිමේන්තු මන්ත්‍රීධූර සංඛ්‍යාව හතේ සිට හය දක්වා අඩුවී ඇත.

ඒ.ඒ. දිස්ත්‍රික්කයේ සිටින ඡාන්ද හිමියන් සංඛ්‍යාව අඩු වැඩි වීම මත එම දිස්ත්‍රික්කයට හිමිවන මන්ත්‍රීධූර සංඛ්‍යාව වෙනස් වන බව ද මැතිවරණ කොමිෂන් සභාව කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here