සූර් වීම සීමාසහිතයි…

0
695

අද දින මත්පැන් ශාලා විවෘත වීම ගැන නිවේදනයක් නිකුත් වී ඇත. වයින් ස්ටෝස් නමින් හැඳින්වෙන සුරාබදු (ර.බී. 04) බලපත්‍ර ලත් ස්ථාන හා බියර් හා වයින් විකිණීම සඳහා වන සුරාබදු (ර.බී. 22A) බලපත්‍ර ලත් ස්ථාන පමණක් නියමිත වේලාවන් තුළ දී ක්‍රියාත්මක කළ හැකි බව එම නිවේදනයේ දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here