කොවිඩ් මරණ 65 යි.

0
342

කොවිඩ් ආසාදිත තවත් මරණ 65ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,769ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම මරණ (22) දින තහවුරු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

තවත් කොවිඩ් ආසාදිතයින්  820 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,205කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here