ජනාධිපතිවරයා ජාතිය ඇමතීම

0
392

ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට දිනයේද ජාතිය ඇමතීමට නියමිතව තිබෙනවා.

එම විශේෂ ප්‍රකාශයක් හෙට (25) දින රාත්‍රී 8.30ට සියලුම රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කිරීමට නියමිතව ඇති බවයි ජනධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here