ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අදත් ‘සුපුරුදු දක්ෂතා’ අතරට…

0
400

සත්කාරක එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය මේ වන විට වර්ෂාව නිසා තාවකාලිකව නතර කොට දමා තිබෙනවා..

මෙහිදී නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම පෙර තරග දෙකේදීම දැක්වූ ‘සුපුරුදු දක්ෂතා අතරට’ පැමිණ තිබෙනවා.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිල සියලු දෙනාම දැවී ලකුණු 166ක් ලබාගත් අතර දසුන් ශානක පමණක් ලකුණු 48ක් නොදැවී වාර්තා කළා..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here