උසස් පෙළ සිසුන්ට විශේෂ නිවේදනයක්…

0
337

2021 අපොස උසස් පෙළ විභාගයට සඳහා ඉල්ලුම්පත් භාරගැනීම මාර්ගගත ක්‍රමය හරහා පමණක් සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, හෙට (05) සිට ලබන 30 වනදා දක්වා මාර්ගගත (online) ක්‍රමයට සියලුම රජයේ පාසල්වල සහ පෞද්ගලික අයදුම්කරුවන්ගෙන් අයදුම්පත්‍ර භාරගන්නා බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here