බ්‍රැන්ඩික්ස් නිදහස්……

0
523

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර හේතුවෙන් මනුෂ්‍ය ජීවිතයට අනතුරක් සිදු වූ බවට සාක්ෂි මඟින්  අනවරණය නොවන බවට සඳහන් නීතිපති උපදෙස් ප්‍රකාරව එම නඩුව අවසන් කිරීමට මිනුවන්ගොඩ  ප්‍රධාන මහේස්ත්‍රාත්  කේසර.ඩී.ඒ. සමරදිවාකර මහතා අද තීරණය කළේය.

මේ පිළිබඳව ලද නීතිපති උපදෙස් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට ලබාදුන් වාර්තාවක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා විසින් මෙම තීරණය කනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here