පුවත් කැටගොඩ යයි- බැසිල් එයි By STAFF REPORTER - July 6, 2021 0 740 FacebookTwitterPinterestWhatsApp පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදී තිබේ. ඔහු ඉල්ලා අස්වී ඇත්තේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ජාතික ලයිස්තුව ඔස්සේ පාර්ලිමේන්තුවට පිවීසීමට බව වාර්තා වේ.