පුවත් සෞඛ්‍ය රෙගුලාසි වලට මුවාවී කරන දඩයමට එරෙහි වෙමු.. – සජිත් ප්‍රේමදාස (Video) By ciawpdev - July 8, 2021 0 417 FacebookTwitterPinterestWhatsApp ආණ්ඩුවට එරෙහිව මතුවන ජනතා විරෝධය මර්දනය කිරීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ යොදා ගැනීම හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.