සයිනොෆාම් ඩෙල්ටාටත්, ලැම්ඩාටත් ඇම්ඩාටත් එකසේ උත්තර දෙනවා – චන්න

0
328

අද දිනයේ දිවයිනට රැගෙන ආ සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 02ක, දිස්ත්‍රික්ක 12ක ජනතාව වෙත ලබා දීමට නියමිත බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. ඔහු කියා සිටියේ මෙම එන්නත් මාත්‍රා හෙට දිනයේ සිට එන්නත්කරණ වැඩසටහන සඳහා එක් කරන බවයි.

සයිනොෆාම් එන්නත, ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට ඉහල ආරක්ෂාවක් ලබා දෙන බව පර්යේෂණවලින් සනාථ වි ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here