ලංකා ගුරු සංගමය UNHRC යට පැමිණිලි කරයි..

0
428
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියට යොමු කිරීම සඳහා ලංකා ගුරු සංගමය අද(12) පෙරවරුවේ එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලයට සංදේශයක් භාර දී තිබේ.

සංදේශය සකස් කර තිබුණේ, එම සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ හා උපසභාපති රසිකා හඳපාන්ගොඩ මහත්මියගේ අත්සනින් යුතුවයි.

සිවිල් සමාජයේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින පුද්ලයින්ට සහ මාධ්‍ය නිදහසට මෙරට තුළ අවකාශය සීඝ්‍රයෙන් සිඳි යන බව එම සංදේශයේ සඳහන් ය.
රාජ්‍ය යාන්ත්‍රණය තුළ සාධාරණත්වයක් නොමැති බැවින් ඔවුන් මෙම පියවරට යොමුව ඇති බව සඳහන්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here