LOCKDOWN ALERTS!

0
929
දිස්ත්‍රික්ක 4 ක ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබේ. 

කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ  ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, අම්පාර, මහනුවර, කොළඹ සහ යාපනය යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 3ක් හා තවත් ග්‍රාම නිලධාරී වසම් 2ක ප්‍රදේශ කිහිපයක්  අද (12) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි එලෙස හුදකලා කළ බවයි.

මීට අමතරව තවත් දිස්ත්‍රික්ක 2ක ග්‍රාම නිලධාරී වසම් 2ක හුදකලාබව ඉවත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here