විනය විරෝධීව හැසිරෙන භීක්ෂූන් එළවීමට යයි…

0
448

විනය විරෝධීව හැසිරෙන භික්ෂූන් වහන්සේ සසුනෙන් නෙරපීම සඳහා භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතට නෛතික බලය ලබාදෙන ලෙස අමරපුර සහ රාමඤ්ඤ නිකායන් රජයෙන් ඉල්ලා සිටී.

අද (13) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එම නිකායන් හී සංඝරත්නය පෙන්වා දුන්නේ අපචාර ක්‍රියාවලට සම්බන්ධ වන භික්ෂූන් කෙරෙහි අධිකරණමය පියවර ගැනීමට එම කෙටුම්පත බලාත්මක කිරීම අත්‍යවශ්‍ය බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here