කොවිඩ් පාලනයෙන් පසු විදෙස් සංචාරකයින් සඳහා රට විවෘත කළ හැකියි -නාමල්

0
400

කොරෝනා වසංගත තත්ත්වය පාලනය කර ඉදිරියේදී විදේශීය සංචාරකයන් සඳහා රට යළි විවෘත කිරීමට හැකිවනු ඇති බව අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා අද පෙරවරුවේ ගුවන් තොටුපළ වෙත පැමිණි අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here