පුවත් ජපානයෙන් ‘ඇස්ට්‍රාසෙනිකා’ එයි…! By ciawpdev - July 14, 2021 0 356 FacebookTwitterPinterestWhatsApp ජපානයේ නිෂ්පාදනය කළ ඇස්ට්‍රාසනෙකා එන්නත් මාත්‍රා මිලියන 1.45ක් ශ්‍රී ලංකාවට සැපයීමට ජපාන රජය තීරණය කර තිබෙන බව කොළඹ ජපාන තානාපති කාර්යාලය පවසයි.