දුමින්ද නාගමුව නිදහස් කරයි…

0
468

අධිකරණයෙන් ඇප මත මුදා හැරීමෙන් පසු නිරෝධායනයට යැවූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා නිරෝධන මධ්‍යස්ථානයෙන් මුදා හැර තිබේ.

නිරෝදායනය දින 14ක් වුවත්, දින 9කදි නිදහස් කර හැරීම තුළින් මෙය සෞඛ්‍ය ක්‍රියාමාර්ගයක් නොවන බවත් පැහැදිලි වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here