සතුන්වත්ත කොරෝනාවත්තක් වෙයි..?

0
356

දෙහිවල සත්වෝද්‍යානයේ තවත් සතුන් සිව් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. චිම්පන්සි දෙදෙනෙකුට සහ ඔරං හොටං සත්වයින් දෙදෙනෙකුට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තාවක් ලැබී ඇති නමුත් එම සතුන් පරීක්ෂණ සඳහා යොමු කරන ලෙස උපදෙස් ලබා දී ඇති බවයි වනජිවි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානයක පැවසුවේ.

දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයෙකුට සහ සිංහධේනූවකට මීට පෙර කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණා. සත්වෝද්‍යාන විවෘත කිරීමට අවසර ලැබී ඇතැත් දෙහිවල සත්වෝද්‍යානයේ පවතින තත්ත්වය හේතුවෙන් එය විවෘත නොකිරීමටයි පාලන අධිකාරිය තීරණය කර ඇත්තේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here