කොවිඩ් එන්නත්කරණය වේගවත් වේ…

0
341
ත්‍රිවිධ හමුදාව විසින් පවත්වා ගෙන යනු ලබන එන්නත්කරණ මධ්‍යස්ථාන ද ඇතුළුව අද (20) දිනයේ දිවයින පුරා මධ්‍යස්ථාන 187 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

අද දිනයේ දිස්ත්‍රික්ක 16 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කෙරෙන මධ්‍යස්ථාන ලැයිස්තුව පහතින්…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here