සයිනොෆාම් සියල්ලට ඉදිරියෙන්….

0
433

සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත ලබාගත් අයගෙන් සියයට 95කගේ සිරුරු තුළ ප්‍රතිදේහ ගොඩනැගෙන බවට මෙරට දී සිදුකරන ලද පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

එමෙන්ම එය ඩෙල්ටා සහ බීටා කොවිඩ් වෛරස ප්‍රභේදයන් ට එරෙහිව ඉතා හොඳ රැකවරණයක් ලබාදෙන බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිදුකළ පර්යේෂණයකින් හෙළි වු බව එම විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය හා වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here