Sunday, September 22, 2024

කිරිපිටි ආනයනය සීමා කරයි… කිරිපිටි මිලත් ඉහළට..?

ලෝක වෙළෙඳ පොළේ කිරිපිටි මිල ඉහළ යාම, නැව් ගාස්තු ඉහළ යාම මෙන්ම ඩොලරයේ අගය ඉහළ යාම ඇතුළු ගැටලු කිහිපයක් නිසා කිරිපිටි ආනයනය සීමා කිරීමට සිදුව ඇති බව කිරිපිටි ආනයනකරුවන් පවසනවා.

කෙසේ නමුත් මීට පෙර අවස්ථා කිහිපයකදී අදාළසමාගම් රජයෙන් ඉල්ලා තිබුණ් කිරිපිටි මිල ඉහළ දමන ලෙසයි.

එයට ප්‍රතිචාරයක් නොලැබීම නිසා මෙලෙස කිරිපිටි ආනයනය සීමා කිරීමට ආනයනකරුවන් තීරණය කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles