Sunday, September 22, 2024

නිලූක පළමු වටයේ පරාජයක් ලබයි…

ටොකියෝ ඔලිම්පික් උළෙලට බැඩ්මින්ටන් පිරිමි කේවල ඉසව්වෙන් සහභාගි වන නිලූක කරුණාරත්න අද(24) චීන තායිපේ ක්‍රීඩක ට්සූ වේ වැන්ග් හමුවේ වට 2-0 ක් ලෙස පරාජයට පත් විය.

ලකුණු සටහන දැක්වුණේ 21-15 හා 21-12 ලෙසය.

මූලික ව⁣ටයේ එෆ් කාණ්ඩයෙන් තරග වදින නිලූක හෙට(25) අයර්ලන්තයේ නාත් ග්යෙන් සමගින් තරග වැදීමට ද නියමිතය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles