විශාලතම ආර්නූල් මැණික් පොකුර?

0
893

කොරන්ඩම් හෙවත් කුරුවින්ද කුළයේ ලොව විශාලතම නිල් මැණික් පොකුර ලෙස සැලකිය හැකි මැණික් පොකුරක් මෙරටින් සොයාගෙන තිබෙනවා. රත්නපුර ප්‍රදේශයේ නිවසක් පිටුපස ළිඳක් හෑරීමේදී එම මැණික් පොකුර හමුවී ඇති බවයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පැවසුවේ.

එම අධිකාරියේ සභාපති සහ මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ අභ්‍යාස ආයතනයේ සභාපති තිලක් වීරසිංහ පැවසුවේ කිලෝග්‍රෑම් 510 ක බරකින් යුක්ත එම මැණික් පොකුරේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 200 කට අධිකවන බවට ඇස්තමේන්තු කර ඇති බවයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here