ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 07ක් සෙනසුරාදා සිට..

0
339

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා හත් ලක්ෂ 28,460 ක් ලබන සෙනසුරාදා දිවයිනට රැගෙන ඒමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

කොවැක්ස් පහසුකම යටතේ ජපානය ප්‍රදානය කළ එන්නත් තොගයක් එලෙස දිවයිනට රැගෙන ඒමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගෙන සිටින පුද්ගලයින්ට දෙවන එන්නත් මාත්‍රාව ලබාදීම සඳහා එම එන්නත් තොගය යොදවන බවද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන වැඩි දුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here