පුවත් හෙට සිට පළාත් අතර බස් සහ දුම්රිය සේවා ඇරඹේ By ciawpdev - July 31, 2021 0 457 FacebookTwitterPinterestWhatsApp අන්තර් පළාත් බස් සහ දුම්රිය සේවා, ආසන සංඛ්‍යාවට පමණක් හෙට (01) සිට ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.