නිරෝධායන නීති උල්ලංඝනය කළ 125 ක් අත්අඩංගුවට

0
382

ගතවූ පැය විසි හතර තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 125 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here