Friday, September 20, 2024

ප්‍රවාහන සේවා රාජකාරීවලට යන සේවකයන්ට පමණයි – දිලුම් අමුණුගම

රාජකාරී සදහා ගමන් කරන පුද්ගලයන් වෙනුවෙන් පමණක් අද සිට අන්තර් පළාත් බස්රථ හා දුම්රිය ධාවනය ආරම්භ කෙරෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

ඒ අනුව රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවකයන් සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීමට නියමිතයි.

කෙසේ නමුත් එම ප්‍රවාහන කටයුතු ආසන ගණනට පමණක් සිදු කළ යුතු බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

එසේම දුම්රිය ධාවනයද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles