Saturday, September 21, 2024

නොදිරන ලන්ච් ෂීට් අද සිට තහනම්

පොලිතීන්වලින් නිෂ්පාදනය කරනු ලබන නොදිරන ලන්ච් ෂීට් අද සිට තහනම් බව පරිසර අමාත්‍යංශය පවසනවා.

පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ ඒ අනුව සියලුම වෙළෙඳසැල්වල අලෙවි කළ හැක්කේ ජෛව හායනික ලන්ච් ෂීට් පමණක් බවයි .

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles