කළුතර ගමක 85කට කොවිඩ් හැදුන හැටි

0
271

පයාගල ගොරකදෙණිය ප්‍රදේශයේ, මල්වර උත්සවයක් සඳහා සහභාගී වු පුද්ගලයින්ට හා එහි ආශ්‍රිතයින් 85දෙනෙක්ට කොවිඩ් ආසාදනය වී තිබේ. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් නිවසක පැවැත්වීමට සුදානම් කර තිබු මල්වර උත්සවයක් පසුගිය 24වනදා බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මැදිහත්ව නවතා දමා ඇත. මල්වර උත්සවය පැවැත්වීමට සුදානම් කර තිබුණ දින එයට උදව්වීම සඳහා පුද්ගලයින් 35දෙනෙක් පමණ එම නිවසට පැමිණ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here