පළාත් අතර සංචරණ සීමා ඉවත් කරන්නේ නෑ – අසේල ගුණවර්ධන

0
428

පළාත් අතර පනවා තිබෙන සංචරණ සීමා ඉවත් කිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් හෙට දිනයේදී සිට සියලු රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදා රාජකාරි සඳහා කැඳවීමට තීරණය කළ අතර රාජ්‍ය ආයතනවල සේවකයන් සීමා කිරීම හා නිවසේ සිට රාජකාරි කිරීමට අදාලව නිකුත් කළ සියලු චක්‍රලේඛ අහෝසි කර තිබෙි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here