Saturday, September 21, 2024

ඊයේ ආසාදිතයින් 2,177ක් මරණ 61ක්

ඊයේ (ජූලි 31) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,177 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ අතරින් පුද්ගලයන් 27 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෝ වෙති. මෙරටින් හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩි ම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 441කි. එමෙන් ම, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 389 දෙනෙකු සහ මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 158 දෙනෙකු හඳුනාගෙන ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles