රජය මාස 16 කට රු. බිලියන 3200 ක් ණය වෙලා. සල්ලි අච්චු ගැසුවාට හාල් – පොල් අච්චු ගහන්න බෑ.- රජිත් කීර්ති තෙන්නකෝන්

0
330

2020 ජනවාරි සිට 2021 අප්‍රේල් දක්වා මාස 16 තුල ශ්‍රී ලංකා රජය අලුතෙන් රු. ට්‍රිලියන 3.2 ක මුදලක් ණය වී ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.අද ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය රු. ට්‍රිලියන 16 ඉක්මවා ඇති බවත් එය රොකට් වේගයෙන් ඉහළ යමින් පවතින බවත් ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට වැඩි මුදලක් ණය වශයෙන් ගෙවිය යුතුව ඇති බවත් ඔහු පවසා සිටියේය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here