හෙට දුම්රිය 110ක් ධාවනය කරනවා – පාලක මැදිරිය

0
471
tain

හෙට සිට දුම්රිය 110කට වැඩි ප්‍රමාණයක් ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වු දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර.

”ප්‍රධාන මාර්ගයේ දුම්රිය 11ක් සහ දෙකක් නුවරින් කොළඹට එනවා. මුහුදුබඩ මාර්ගයේ දුම්රිය 20ක් සහ ඉන් දෙකක් බෙලිඅත්තේ සහ ගාල්ලේ සිට එනවා.. කැලණිවැලි මාර්ගයේ දුම්රිය 5ක් සහ පුත්තලම් මාර්ගයේ දුම්රිය 6ක් ධාවනය වෙනවා. සවසත් මේ දුම්රිය මේ ආකාරයෙන්ම ගමන් ගන්නවා..”

වේයන්ගොඩ ප්‍රධාන දුම්රිය ස්ථානයේ කාලසටහන් ඡායාරූප වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ ප්‍රධාන දුම්රිය ස්ථානාධිපතිවරයාගෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here