කෝවිඩ් එන්නත ලබා නොගත් අය පිළිබඳව සොයා බැලිම ඇරඹේ

0
384

කොරෝනා එන්නත ලබාදිමට රජය සියලු පහසුකම් සලසා තිබියදි එය මගහැර සිටින්නේ සියයට 01 කට වඩා අඩු පිරිසක් යැයි හදුනාගෙන තිබේ.එන්නත් කටු ගැසිමට බිය වී සිටින පිරිස තමාට ඉහළ ප්‍රතිශක්තියක් ඇතැයි අධි තක්සේරුවෙන් සිටින පිරිස හා එන්නත භාවිතයෙන් වෙනත් අතුරුඵල ඇතිවේ යැයි බියෙන් සිටින පිරිස් එන්නත ලබාගෙන නොමැත.ඔවුන් සොයා එන්නත ලබාදිමට ග්‍රාමසේවා වසම් මට්ටමින් සමීක්ෂණයක් රටපුරා අරඹා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here