කොතලාවල පනතට ශ්‍රීලනිපයේ සහය නොදෙන බවට පොරොන්දුවක්

0
387

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ලබා නොදෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන්ට පොරොන්දු වූ බව අධ්‍යාපන මිලිටරිකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය පවසනවා.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව එහි නියෝජිතයන් මේ බව සඳහන් කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here