පුවත් ශ්‍රී ලංකාවෙි එන්නත්කරණ වෙිගය ගැන WHO ප්‍රධානියාගේ ප්‍රසාදය By ciawpdev - August 2, 2021 0 369 FacebookTwitterPinterestWhatsApp සැප්තැම්බර් වනවිට සමස්ත ජනගහණයෙන් සියයට 10 ක් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමේ ඉලක්කය ඊට පෙර සපුරා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රස් ඇඩනම් මහතා පවසනවා.