තවත් ආසාදිතයින් 1958 ක් සුවය ලබයි

0
340

කොවිඩ් වෛරසය ආසාදනය වී සිිටි තවත් පුද්ගලයින් 1,958 ක් දෙනෙක් අද (02) සුවය ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය පුද්ගලයින් සංඛ්‍යාව 280,868 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here