සමහරුන්ට ඕනා ෆයිසර් හෝ මොඩර්නා පමණයි

0
334

අවුරුදු 30 ට වැඩි මෙරට ජනතාව එන්නත්කරණය අවසන් වු පසු අවුරුදු 18- 30 ත් අතර පිරිස වෙනුවෙන් එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.

ඒ සදහා අවශ්‍ය සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 40 ක් ලබන සතියේදි මෙරටට හිමිවන බවයි කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ.

ෆයිසර් හා මොඩර්නා එන්නත් හැර වෙනත් එන්නත් ලබා නොගැනිමේ ස්ථාවරයෙන් විශාල ජනතාවක් සිටින බවත් එය විශාල අවධානමක් බවත් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පෙන්වා දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here