තවත් ආසාදිතයින් 1680 ක්

0
1098

තවත් කොරෝනා වෛරස් ආසාධිතයන් 1680 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව තුන් ලක්ෂ 13 දහස් 029 ක් බවට පත්වනවා.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 27 දහස් 653 ක්.

මෙරට ආසාධිතයන් අතුරින් තවත් 1958 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දෙ ලක්ෂ 80 දහස් 868 දක්වා ඉහළ යනු ඇති.

ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 4508 ක් වාර්තා වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here