ශ්‍රී ලංකාවේ අවසන් ඔලිම්පික් බලාපොරොත්තුව හෙට තරග බිමට

0
357

ශ්‍රී ලංකාවේ මැතිල්ඩා කාල්සන් සහභාගි වන අශ්වාරෝහක තරඟය හෙට (03) වනදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.30 ට ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව ටෝකියෝ ඔලිම්පික් උළෙල ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන අවසන් තරගකරුවා වන්නේ මැතිල්ඩා කාල්සන්ය. තුරඟ තරග ක්‍රීඩාව නියෝජනය කරමින් ඔලිම්පික් උළෙලකට සහභාගී වන පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ඇයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here