ගුවන් හමුදා මූලස්ථානය පිහිටි ඉඩමට
ඕමාන් සමාගමක් කැමැත්ත පළ කරයි.

0
428

ගුවන් හමුදා මූලස්ථානයට-චාමස් ධාන්‍යාගාර ඉඩමට ඕමාන් ආයෝජන එයි! කටාරය බේරෙ වටේ ඉඩම් රැසක් ගන්න කැමැත්තෙන්!

ඕමාන් රජයේ ආයෝජන අංශයක් විසින් කොළඹ 2 ගුවන් හමුදා මූලස්ථාන ඉඩම සහ කොටුවේ පිහිටි චාමස් ධාන්‍යාගාර ඉඩම තුළ ආයෝජන සිදු කිරීමට කැමැත්ත පළ කොට ඇති බව වාර්තා වේ. එමෙන්ම කටාර් රාජ්‍යයේ ඩී.ආර්. විජයවර්ධන මාවතේ බේරෙ වැව ආශ්‍රිතව පිහිටි ඉඩම් කිහිපයක ආයෝජන කටයුතු සිදු කිරීමට කැමැත්ත පළ කොට ඇති බවද සතිඅන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here