රෝහල් වල කණිෂ්ඨ කාර්යමණ්ඩලය අද සහ හෙට අසනීප නිවාඩු

0
376

ඉල්ලීම් 12ක් මුල් කරගෙන දිවයින පුරා රෝහල් වල කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර
ති​බෙනවා.

කණිෂ්ඨ කාර්යමණ්ඩල වල සේවකයින්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි ප්‍රකාශ කළ සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here