ඉන්දීය සාගරයේ අන්දමන් දුපත් ආසානයේ භූමි කම්පාවක්
ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නෑ…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

0
405

ඉන්දීය සාගරයේ අන්දමන් දූපත් ආසන්නයේ කිලෝමීටර් 95 ක් ගැඹුරින් රික්ටර් මාපකයේ ඒකක 6.5 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් හටගෙන තිබෙනවා.

මෙරට වේලාවෙන් අද පෙරවරු 09 යි 12 ට පමණ මෙම භූමිකම්පාව හටගෙන තිබෙනවා.

කෙසේ නමුත් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ යාවත්කාලින තොරතුරු අනුව මෙමඟින් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවධානමක් නොමැති බවද මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here