පුවත් මහ බැංකු වාර්තාව අද විවාදයට By ciawpdev - August 3, 2021 0 866 FacebookTwitterPinterestWhatsApp පාර්ලිමේන්තුවේදී අද පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වසර සදහා වන වාර්ෂික වාර්තාව පිළිබඳ විවාදයයි. සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ලෙස මෙය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වෙයි